Thursday 30th of April 2026

English Tamil
Advertiesment


2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍


2025-07-17 14857

 

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් à¶…à¶­à¶» සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

à¶’ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද à¶…à¶­à¶», මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ à¶ à¶šà·Š‍රලේඛය නිකුත් à¶šà¶» ඇති බවත්, අදාළ වියදම් සීමා තුළ à¶’ à¶’ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට මේ මස 31 වන දා දක්වා කාලය ලබා දී ඇති බවත් එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ජනාධිපතිවරයා වෙත දැන්වූහ.

ඉදිරි අයවැය සැලසුම් කිරීමේදී පවත්නා තත්වයෙන් රට ඉහළට ඔසවා තැබීම සඳහා වැදගත් වන අංශයන්ට à¶´à·Š‍රමුඛතාව දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. à¶’ අනුව, ඩිජිටල්කරණය, පොදු à¶´à·Š‍රවාහනය à¶¶à¶½ ගැන්වීම, ග්‍රාමීය à¶´à·Š‍රජාව ආර්ථිකයට දායක à¶šà¶» ගැනීම ආදී කරුණු මූලික à¶šà¶» ගත් ව්‍යාපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එසේම, ව්‍යාපෘති සඳහා මුල්‍ය à¶´à·Š‍රතිපාදන ලබා දීම පමණක් à¶´à·Š‍රමාණවත් නොවන බවත්, අදාළ ව්‍යාපෘතිවල à¶´à·Š‍රතිලාභ ජනතාව වෙත ගලා යන්නේද යන්න විමසා බලා à¶’ සදහා අවශ්‍ය යාන්ත්‍රණය à¶¶à¶½ ගැන්විය යුතු à¶¶à·€ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත à¶´à·Š‍රනාන්දු , ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට à¶‘à¶šà·Šà·€ සිටියහ.

 

- à¶¢à¶±à·à¶°à·’à¶´à¶­à·’ මාධ්‍ය අංශය -
Advertiesment